ලිට්‍රෝ ගෑස් මිල ඉහළ යන්නෙ මෙහෙමයි..

 ලිට්‍රෝ ගෑස් මිල ඉහළ යන්නෙ මෙහෙමයි..

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වේ.

  • කිලෝ ග්‍රෑම් 12.5 – රු.80 කින් (නව මිල රු.4,360)
  • කිලෝ ග්‍රෑම් 5 – රු.30 කින් (නව මිල රු.1,750)
  • කිලෝ ග්‍රෑම් 2.3 – රු.15 කින් (නව මිල රු.815)

Newspedia 01

Related post