ඉන්දියාවේ ගිය බන්දුලට හදිසියේම සැත්කමක් කරයි.

ඉන්දියාවේ සිදුකල සංචාරයක් අතරතුරදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හදිසි අසනීප තත්වයකට පත්වී රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.
එහිදී අමාත්‍යරයා කඩිනමින් සැත්කමකට භාජනය කර ඇති අතර සති දෙකක පමණ විවේකයක් ලබා ගත යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත.