ලංකාවේ පළමු Monkeypox රෝගියා හඳුනාගැනේ

ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් පළමු Monkeypox රෝගියා හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පමණ ශ්‍රී ලාංකික තරුණයෙක් බවය.
ඔහු මේ වන විට කොළඹ IDH උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වැඩිදුරටත් සඳහන් වේ.