තිළිණිගෙ තවත් පාට්නර් කෙනෙක් අල්ලයි

 තිළිණිගෙ තවත් පාට්නර් කෙනෙක් අල්ලයි

මහා පරිමාණ මූල්‍ය වංචාවකට සම්බන්ධ බවට සැක කරමින් අත්අඩංගුවට ගැණුනු තිළිණි ප්‍රියමාලි සමග ව්‍යාපාරික කටයුතු සිදුකළ බවට පැවසෙන ජානකී සිරිවර්ධනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇයව කොටුව ක්‍රිස් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මීට පෙර තිළිණි ප්‍රියමාලි සමග ගනුදෙනු කළ බව කියන බොරැල්ලේ සිරිසුමන හිමි ද, පසුගිය දිනෙක අත්අඩංගුවට ගැණින,

Newspedia 01

Related post