ප්‍රමාද වන ජල ගාස්තු වලට, ප්‍රමාද ගාස්තුවකුත් එකතු වෙයි!

 ප්‍රමාද වන ජල ගාස්තු වලට, ප්‍රමාද ගාස්තුවකුත් එකතු වෙයි!

ජල බිල්පත් ගාස්තු ගෙවීම් ප්‍රමාද කරන රාජ්‍ය ආයතන සඳහා ලබන වසරේ ජනවාරි සිට ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනූව රාජ්‍ය ආයතන වෙත ජල බිල්පත ලැබී දින 90ක කාලයක් තුළ එහි ගෙවීම් කළ යුතු අතර එසේ නොවන්නේ නම් එම රාජ්‍ය ආයතනය සඳහා ප්‍රමාද ගාස්තු අය කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද කටයුතු කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Newspedia 02

Related post