නිල twitter ගිණුම තියාගන්න සල්ලි ගන්නවා! – Elon Musk

 නිල twitter ගිණුම තියාගන්න සල්ලි ගන්නවා! – Elon Musk

twitter සමාජ ජාලය තුල ‘තහවුරු කරන ලද ගිණුමක්’ සඳහා මාසික මුදලක් අය කිරීමට එහි නව හිමිකරු Elon Musk තීරණය කර ඇත.

එය මසකට ඩොලර් 8ක් වැනි මුදලක් බව Elon Musk තම twitter ගිණුමේ සටහනක් පළකරමින් පවසයි.

නමුදු එම මුදල රටවල් අනුව මිල අඩු – වැඩි විය හැකි බවත් ඔහු කියා සිටියි.

twitter සමාජ ජාලය Elon Musk විසින් නිල වශයෙන් මිලදී ගැනීම පසුගියදා සිදුවිය.

Newspedia 02

Related post