තිළිණිට එරෙහිව අධිකරණය දුන් අලුත්ම තීන්දුව

 තිළිණිට එරෙහිව අධිකරණය දුන් අලුත්ම තීන්දුව

තිකෝ ගෲප් පෞද්ගලික සමාගමේ හිමිකාරිනිය වන තිලිණි ප්‍රියමාලි නොවැම්බර් 16 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කළේය.

තිළිණි ප්‍රියමාලි නමැත්තිය අත්අඩංගුවට ගෙන ඇත්තේ දැවැන්ත මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන අතර, මේ සිද්ධියට සම්බන්ධ බොරැල්ලේ සිරිසුමන නම් චීවරධාරියා ද පසුගියදා අත්අඩංගුවට ගැනිණ.

පෙර පුවත්
තිලිණි රාජපක්ෂ පවුල සමග සම්බන්ධයක් නෑලු! හොරෙක් නොවේදැයි සැකයි..
තිළිණිගේ ගැටේට හිරවූ ප්‍රසිද්ධ හිමිනමක් ගැනත් හෙළිවේ!

කෝටිපතියන් එක්ක ලිංගික කාරණා කතා කරේ මම නෙවෙයි! – සේමිණි

තිළිණි ගසා කෑ සල්ලි, වැඩිපුරම ආයෝජනය කළේ ‘ක්‍රිෂ්’ සමාගමේ!

උමංදාවේ රහතුන්, නිවන් යද්දී මග වියදමට ගන්න තිළිණිට සල්ලි දීලා!

ඡායාරුප පිරිත් කියන්ඩ ආපු වෙලාවක ගත්ත ඒවා! – බොදු බල

තිලිණිව ස්ථානීය පරීක්ෂණයකට රැගෙන යයි

තිළිණි ළඟ තිබී හමුවූ දේ නිසා ඇයට යන්න වෙච්ච තැන!

මුරුත්තෙට්ටුවේ හිමිගේ ‘රේන්ජ් රෝවර්’ ආශාව හා ‘V8’ ගැටලුව! – හඬපට

තිළිණිගේ ඉසුරුට උසාවියෙන් දුන්න තීන්දුව!

තිළිණි එක්ක ගනුදෙනු කළ සමහරු පැමිණිලි කරන්න ලැජ්ජාවෙන්!

තිළිණිව නිදහස් කරන්න කියලා මං කෝල් කළේ නෑ!

තිළිණි එක්ක ෆොටෝ ගත්තද කියලවත් මට මතක නෑ! – නාගානන්ද

“හිතා ගන්නවත් බැරි අයගේ හොඳ හොඳ වැඩ එළිවෙනවා”

විජේයදාසගේ නීතිඥයන් තිළිණි වෙනුවෙන්! – හෙළිකළ මාධ්‍යවේදියාට පැමිණිල්ලක්!

තිළිණිගේ නාටකේ මෙතෙක් හෙළිවූ හොඳ හොඳ සෙල්ලන් මෙන්න!

තිලිණි, නිළියන්ගේ කන්‍යාපටල හද හදා නිදිකරවලා! – වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කරයි!

තිළිණි සම්බන්ධ වීඩියෝ පල කළ යූ ටියුබ් නාලිකාවකට එරෙහිව වාරණයක්..

තිළිණි එක්ක නම ගෑවුණු බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට!

තිළිණි වෙනුවෙන් විකුණන් කෑ සිරිසුමන හිමිගේ රත්තරං පොල්ලේ ෆොටෝ CIDයට!

Newspedia 01

Related post