චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් පරිත්‍යාගයක්

 චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් පරිත්‍යාගයක්

චීනය විසින් ශ්‍රී ලංකාවට තවත් පරිත්‍යාග කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව චීනය විසින් ඩීසල් ලීටර් මිලියන 10.6ක් මෙරටට පරිත්‍යාග කර ඇති බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

තානාපති කාර්‍යාලය Twitter පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම ඩීසල් තොගය නොවැම්බර් සහ දෙසැම්බර් අතරතුර නැව්ගත කිරීම සිදුවෙනු ඇති බවය.

කෘෂිකාර්මික, ධීවර ඇතුළු මෙරට වඩාත්ම පීඩාවට පත්වී සිටින ක්ෂේත්‍රවල ජීවනෝපාය නංවාලීම සඳහා මෙම ඉන්ධන යොදා ගැනීමට නියමිතය.

Newspedia 01

Related post