කාසිය වාසිය ඇෆ්ගනිස්තානය දිනා ගනී!

 කාසිය වාසිය ඇෆ්ගනිස්තානය දිනා ගනී!

20/20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන අද (01) තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදීමට ඇෆ්ගනිස්තානය තීරණය කළේය.

තරගය බ්‍රිස්බෙන්හිදී පෙරවරු 09.30ට ආරම්භ වේ.

Newspedia 02

Related post