ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජය ගනී!

 ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජය ගනී!

20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරඟයේදී කඩුලු 6කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ලකුණු 145ක ඉලක්කය සපුරා ජයගත් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දක්වා ඉහලට පැමිණීමට සමත්විය.

ලෝක කුසලාන 20 – 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය සාධකයක්විය.

Newspedia 02

Related post