සනත් නිශාන්තගේ වාහනයේ හැපුණු දෙදරු පියා මියයයි! Local Political October 31, 2022 0 345 2 minutes read ඉකුත් 15 වනදා රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ නිල රථයට හැපුණු පුද්ගලයා අද දින මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. මෙසේ මියගියේ පුත්තලම මුල්ලිපුරම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. සනත් නිශාන්තගේ වාහනයේ හැප්පුන පුද්ගලයෙකුට බරපතලයි!