බලපත්‍රලාභී මත්පැන් සමාගම් හොර අරක්කු පෙරනවා! – රංජිත් සියඹලාපිටිය

 බලපත්‍රලාභී මත්පැන් සමාගම් හොර අරක්කු පෙරනවා! – රංජිත් සියඹලාපිටිය

මෙරට බලපත්‍රලාභී ඇතැම් සමාගම් ද වංචනික ලෙස නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා චෝදනා කරයි.

ඒ අනුව නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය 300% කින් ඉහළ ගොස් ඇති බවත් නීත්‍යනුකූල මත්පැන් වල වර්ධනය 50% බවත් මේ හේතුවෙන් රටට බදු ආදායම් අහිමි කර ඇති බව ඒ මහතා පවසයි.

සුරාබදු නිලධාරීන්ගේ වාර්ෂික සභා රැස්වීම අමතමින් රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Newspedia 02

Related post