උඩුවේ ධම්මාලෝක හිමිට අධිකරණයෙන් දැඩි අවවාද සහිත නියෝගයක්!

පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමය අවට ප්‍රදේශවාසීන්ට හිරිහැරයක් සහ බාධාවක් ඇති නොවන අයුරින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද උඩුවේ ධම්මාලෝක හිමියන්ට නියෝග කළේය.
අධිකරණය මෙම නියෝගය කළේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ පාරිසරික යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව හයක් ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලකට අනුවය.
පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.
පෙර පුවත :