කොරියාවේ, හැලොවින් සාදයේ මරණ අතර ලංකාවේ තරුණයෙකුත්!

 කොරියාවේ, හැලොවින් සාදයේ මරණ අතර ලංකාවේ තරුණයෙකුත්!

දකුණු කොරියාවේ සෝල් අගනුවර ඊයේ පැවති හැලොවින් සාදයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මේ වන විට පුද්ගලයින් 150ක් පමණ ජීවිතක්ෂයට පත්වී තිබේ.

එසේ මියගිය පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව තහවුරු කර තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු බව අනාවරණය වී ඇත.

Newspedia 02

Related post