බයවෙන්න එපා! සහල් හිඟයක් එන්නේ නෑ!

 බයවෙන්න එපා! සහල් හිඟයක් එන්නේ නෑ!

ඉදිරියේ දී රට තුළ සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් පවසන්නේ, මේ වන විට ප්‍රමාණවත් වී තොග රට තුළ පවතින බවය.

වී අලෙවි මණ්ඩලය සතුව මේ වන විට වී මෙට්‍රික්ටොන් 7070 ක සංචිතයක් පවතියි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ වෙළෙඳපොළ තුළ සහල් මිල අසීමිත ලෙස ඉහළ ගියහොත් එය පාලනය කිරීම සඳහා අවශ්‍ය නම් වී අලෙවි මණ්ඩලය සතුව පවතින වී තොග සහල් බවට පත් කරන බවය.

Newspedia 01

Related post