IMF සහ ලංකා ණය හිමියන් අතර සාකච්ඡාවක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවය.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
