බදුල්ල සිට කොළඹට ආ දුම්රිය පීලි පනී!

 බදුල්ල සිට කොළඹට ආ දුම්රිය පීලි පනී!

බදුල්ල සිට කොළඹ බලා ධාවනයවෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය අද (28) සවස පීලිපැන තිබේ.

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී එම දුම්රියේ නැරඹුම් මැදිරිය මෙලෙස පීලි පැනීමට ලක්ව තිබේ.

ඒ හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදවීම් සිදුවිය හැකි බව වාර්තා වෙයි.

Newspedia 02

Related post