ඕස්ට්‍රේලියා – එංගලන්ත තරගයත් වැස්සට සේදෙයි

 ඕස්ට්‍රේලියා – එංගලන්ත තරගයත් වැස්සට සේදෙයි

මෙවර T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ 01 කාණ්ඩයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමිමට තීරණය කර තිබේ.

ඒ අනුව කණ්ඩායම් දෙකට ප්‍රසාද ලකුණ බැඟින් ලබා දී තිබේ.

Newspedia 01

Related post