ඔස්ට්‍රේලියා එංගලන්ත තරගයට වර්ෂාවෙන් බාධා!

මෙවර T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ 01 කාණ්ඩයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.
ඒ අනුව තරඟය ආරම්භ කිරීමට තවදුරටත් ප්‍රමාද වන අතර එරට වෙලාවෙන් රාත්‍රී 7.30 ට විනිසුරුවන් විසින් පිටිය පරික්ෂා කිරීමට නියමිතය.