2023 අයවැය දිනය තීරණය වේ.

 2023 අයවැය දිනය තීරණය වේ.

2023 වර්ෂයට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා නියමිත දිනය තීරණය වී තිබේ.

ඒ අනුව, නොවැම්බර් මස 14 වන සඳුදා දින අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කර ඇත.

Newspedia 01

Related post