ලොව වැඩිම වැටුප් වැඩිවීම ඉන්දියාවෙන්. ලංකාව සෘණ

ඉහළ යන උද්ධමනය හමුවේ 2023 වර්ෂයේ දී ලෝකයේ සැබෑ වැටුප්වල ඉහළ ම වැඩිවීම ඉන්දියාව විසින් සිදු කිරීමට නියමිතය.
රටවල් 68ක සහ නගරවල බහුජාතික සමාගම් 360කට අධික සංඛ්‍යාවකින් එකතු කරන ලද තොරතුරු මත පදනම්ව, තත්‍ය කාලීන වැටුප් වැඩිවීම් වාර්තා කිරීමට ගෝලීය වශයෙන් අපේක්ෂා කරන්නේ රටවල්වලින් 37% ක් පමණක් වීම විශේෂත්වයකි.
ලොව ප්‍රධාන රටවල අපේක්ෂිත වැටුප් වැඩිවීම් මෙසේය.
ඉන්දියාව (සියයට 4.6)
වියට්නාමය (සියයට 4.0)
චීනය (සියයට 3.8)
බ්රසීලය (සියයට 3.4)
සෞදි අරාබිය (සියයට 2.3)
මැලේසියාව (සියයට 2.2)
කාම්බෝජය (සියයට 2.2)
තායිලන්තය (සියයට 2.2)
ඕමානය (සියයට 2.0)
රුසියාව (සියයට 1.9)
පහළ මට්ටමේ රටවල තත්ත්වය ඔවුන්ගේ අපේක්ෂිත අඩුවීම් සමඟ:
පකිස්ථානය (- 9.9%)
ඝානාව (-11.9%)
තුර්කිය (-14.4%)
ශ්‍රී ලංකාව (-20.5%)
ආර්ජන්ටිනාව (-26.1%)