“ඩිස්නිලන්තය බැරිනම් අපාය ගෙනාවත් අපට මොකද” – ගීතා කුමාරසිංහ

 “ඩිස්නිලන්තය බැරිනම් අපාය ගෙනාවත් අපට මොකද” – ගීතා කුමාරසිංහ

වෝල්ට් ඩිස්නි සමාගමට ශ්‍රී ලංකාවේ උද්‍යානයක් සඳහා ආයෝජනය කිරීමට ආරාධනා කිරීම පිළිබඳව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ මහත්මිය අදහස් පළකර තිබේ.

එහිදී ඒ මහත්මිය පවසන්නේ ඩිස්නි ලන්තයක් හෝ අපායක් වුවද හම්බන්තොටට ගෙන ආවාට තමන්ට ප්‍රශනයක් නැති බවයි.

“මේ රටට කවුරු ඩිස්නිලන්තය බැරිනම් අපාය උනත් ගෙනාවත් අපට මොකද. පුළුවන්නම් කලහම මොකද. අනුන්ගෙ ඕපාදුප හොයනවට වැඩිය මං මගේ එකක් බලාගෙන ඉන්නං”

Newspedia 02

Related post