ලංකාවට Semi-Final එන්න පුළුවන්!

 ලංකාවට Semi-Final එන්න පුළුවන්!

ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වූවද අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකාවට පිවිසීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසයි.

මාකස් ස්ටොයිනිස් ඊයේ දිනයේ හොඳින් ක්‍රීඩා කළ බවත් ඔහු පැමිණ පන්දුවට පහර දුන් ආකාරය සුවිශේෂි බවත් ඔස්ට්‍රේලියාවට ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගය වැඩිකර ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවත් ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ ඇති හැකියාවන් සහ කුසලතා මේ වනවිටත් පෙන්වා දී ඇති බවත් අද සිට වැදගත් වන්නේ නැවත සියලු දෙනා එකතු වී ඊළඟ තරගයට සූදානම් වීම බවය.

Newspedia 01

Related post