ජාතික හැඳුනුම්පත් ආශ්‍රිත සේවා ගාස්තු ඉහළ යයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සහ සපයනු ලබන අනෙකුත් සේවාවන් සඳහා අය කරනු ලබන නව ගාස්තු සංශෝධනයන් ප්‍රකාශයට පත් කොට තිබේ.
මෙම නව ගාස්තු සංශෝධනයන් 2022 නොවැම්බර් 01 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව සංශෝධනය වන ගාස්තු පිළිබඳ විස්තර පහත දැක්වේ.
