Whats App නවතියි

 Whats App නවතියි

වට්ස් ඇප් මෘදුකාංග සේවාව අක්‍රිය වී තිබේ.

ඒ අනුව, පරිශීලකයන්ට පණිවුඩ යැවීම සහ ලබාගැනීම අවහිර වී තිබේ.

බිඳ වැටීම හේතුවෙන් මිලියන ගණනක පරිශීලකයන්ට පණිවුඩ යැවීමට හෝ ලබා ගැනීමට නොහැකි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසා තිබේ.

මෙම අඩපණ වීම පුද්ගලික ගිණුම් වලට මෙන්ම සමූහ වලටද බලපා ඇතැයි පැවසෙයි.වට්ස් ඇප් පණිවුඩ සේවාව මෙටා සමාගමට අයත් වන අතර වට්ස් ඇප් බිඳ වැටීමට හේතුව තවමත් එම සමාගම ප්‍රකාශයට පත් කර නොමැත.

Newspedia 01

Related post