ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්!

 ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්!

ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක් පත්කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයා වශයෙන් කීත් ඩී. බර්නාඩ් මහතාව පත්ව තිබේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

Newspedia 02

Related post