වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්!

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) නව සභාපතිවරයා ලෙස කීත් ඩී බර්නාඩ් මහතා පත් කර තිබේ.
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
Keith D. Bernard මීට පෙර මහාමාර්ග, උසස් අධ්‍යාපන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කර තිබේ.