රිෂී සුනක්ගේ පත්වීමෙන් පෙනෙන්නේ එක්සත් රාජධානියේ ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් ශක්තිමත් ද යන්නයි!

 රිෂී සුනක්ගේ පත්වීමෙන් පෙනෙන්නේ එක්සත් රාජධානියේ ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් ශක්තිමත් ද යන්නයි!

බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා සහ එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වූ රිෂි සුනක් වෙත ශ්‍රී ලංකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (CBK) සිය සුබ පැතුම් එක් කර තිබේ.

ඊයේ (24) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය කියා සිටියේ එක්සත් රාජධානියේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කෙතරම් විශිෂ්ට ලෙස ක්‍රියා කරන්නේද සුනක්ගේ ජයග්‍රහණය යන්න මගින් පෙන්නුම් කරන බවය.

“ආඩම්බර දකුණු ආසියාතිකයෙක් එක්සත් රාජධානියට නායකත්වය දෙනු ඇත,” චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් පවසයි.

Newspedia 01

Related post