මුජිබර් රහුමාන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම්!

 මුජිබර් රහුමාන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම්!

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

ඒ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති ධූර අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම සඳහායි.

මැද කොළඹ සමගි ජන බලවේගයේ ආසන බලමණ්ඩලය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

Newspedia 02

Related post