ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල යළි අඩුවෙයි!

අද (24) දින ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල නැවත වතාවක් අඩු වී තිබේ.
ඒ අනුව බ්‍රෙන්ට් මිල දර්ශකය තුළ දෙසැම්බර් මාසය දක්වා බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.50 දක්වා අඩු කර තිබේ.
එමෙන්ම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 84.02ක් දක්වා අඩු කර ඇති බව වාර්තා වේ.
.ලොව විශාලතම බොර තෙල් අනයනකරු වන චීනය බොර තෙල් ආනයනය අඩු කිරීම මෙම බොරතෙල් මිල අඩුවීමට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.