බිළිඳු කළලයක් පාසලක කාන්තා වැසිකිළියෙන් හමුවේ!

 බිළිඳු කළලයක් පාසලක කාන්තා වැසිකිළියෙන් හමුවේ!

නොමේරු බිළිඳු කලලයක්, ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක කාන්තා වැසිකිළියක තිබී හමුවී තිබේ.

සනීපාරක්ෂක කම්කරුවෙකු විසින් වැසිකිලිය පිරිසිදු කිරීමට යාමේදී මෙම කළලය හමුවී ඇතිබව පැවසේ.

එම කළලය වැසිකිළිය තුළට පැමිණියේ කෙසේ දැයි තවමත් හෙළි වී නොමැති අතර එය වැඩිදුර පරීක්ෂණ සඳහා ගම්පහ රෝහල වෙත යොමුකර තිබේ.

Newspedia 02

Related post