ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව වැඩි කරයි!

 ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව වැඩි කරයි!

ජනධිපතිවරයා විසින් ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට අවසර ලබාදී තිබේ.

ඒ සඳහා ත්‍රිරෝද රථ ලියාපදිංචිය පළමුවනදා සිට ආරම්භ කෙරෙන බව වාර්තා වේ.

ලියාපදිංචියෙන් අනතුරුව එළඹෙන 06 වනදා සිට වැඩිකළ කෝටාව යටතේ ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන බවත් එහි පළමු පියවර බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරෙන අතර එය අනෙක් පළාත් සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

Newspedia 02

Related post