’21’ ද්විත්ව පුරවැසි නීතිය ගැටලුවක් නෑ! – බැසිල් ආයේ එන්නේ නෑ! – මහින්ද

 ’21’ ද්විත්ව පුරවැසි නීතිය ගැටලුවක් නෑ! – බැසිල් ආයේ එන්නේ නෑ! – මහින්ද

නැවත මහ මැතිවරණයකට ඉදිරිපත්වීමට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට බලාපොරොත්තුවක නැතැයි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එනිසා 21 වැනි සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියනට මන්ත්‍රීධුර දැරීමට නොහැකි නීතිය ගැටලුවක් නැති බවත් ඔහු පැවසීය.

Newspedia 02

Related post