කොළඹ ජල කප්පාදුව අත්හිටුවයි!

 කොළඹ ජල කප්පාදුව අත්හිටුවයි!

කොළඹ ප්‍රදේශ කිහිපයකට සිදුකිරීමට සැලසුම් කර තිබූ ජල කප්පාදුව අත්හිටුවීමට තීරණය කළ බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද (22) දින රාත්‍රී 10.00 සිට 23 වන ඉරිදා මධ්‍යහන 12.00 දක්වා පැය 14ක කාලයක් එම ජල කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබුණි.

ඒ, කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ කොළඹ 10 යන ප්‍රදේශවලටය.

කෙසේවෙතත් මේ වනවිට අදාළ ජල කප්පාදුව සිදුකිරීම අත්හිටුවා තිබේ.

Newspedia 02

Related post