අද විදුලි කප්පාදුව වෙන්නේ මෙහෙමයි!

 අද විදුලි කප්පාදුව වෙන්නේ මෙහෙමයි!

අද (22) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

​ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

  • සවස් කාලයේ පැය 1 යි විනාඩි 20යි

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

Newspedia 01

Related post