රුසියාව සටනට තීව්‍ර කරද්දී අමෙරිකාව කළ දේ..

 රුසියාව සටනට තීව්‍ර කරද්දී අමෙරිකාව කළ දේ..

අමෙරිකාව සතු හදිසි ඉන්ධන සංචිතවලින් කොටසක් අලෙවි කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එරට ඉහළ යන ඉන්ධන මිල පාලනය කිරීම සඳහා බොරතෙල් බැරල් මිලියන 15 ක් මෙලෙස අලෙවි කිරීමට තීරණය කර තිබේ.

ඉන්ධන නිකුත් කිරීමට අමතරව සංචිත යළි පිරවීමටද අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නියෝග කර ඇති බව ද සඳහන් වේ.

Newspedia 01

Related post