පාසල් දරුවන්ට විශේෂ නිවේදනයක්!

2022 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළ කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එසේම අදාළ නිවේදනයේ 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය ආරම්භ කිරීම සහ අවසන් කිරීම සිදුකෙරෙන ආකාරයත් නිවාඩු දිනයන් ලබාදෙන ආකාරයත් ඇතුළත් කොට තිබේ.
අදාළ නිවේදනය.

