පළාත් පාලන සභිකයින් අඩු කිරීම ඉක්මනටම කරනවා!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ පළාත් පාලන සභිකයින් සංඛ්‍යාව 8719 සිට 4000 ක් දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති බව පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි
ඒ අනුව පළාත් පාලන සභිකයින් අඩු කිරීමේ යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඒ මහතා සඳහන් කරන ලදී.
කෙසේවෙතත් එය මුල් කරගනිමින් පළාත් පාලන මැතිවරණය කල් නොදමන බවද ප්‍රකාශ කරන ඔහු දැනට ක්‍රියාත්මක පළාත් පාලන මැතිවරණ ක්‍රමයෙන් සැබෑ ජනමතය පිළිබිඹු නොකරන බවද පෙන්වාදෙයි.