දෙවරක් ලෝක ශූරයින් වූ කොදෙව්වන් මෙවර එළියට විසිවේ!

 දෙවරක් ලෝක ශූරයින් වූ කොදෙව්වන් මෙවර එළියට විසිවේ!

2016 වසරේදී ලෝක 20/20 ශූරයින් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉවත්වීමට සිදුව තිබේ.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්තය අතර පැවති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වීම හේතුවෙනි.

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දුවට පහර දී සිය පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 146ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත පන්දුවාර 17යි පන්දු3 කදී එක කඩුල්ලක් පමණක් දැවී නියමිත ඉලක්කය පසුකර ගියේය.

Newspedia 02

Related post