එළඹෙන උත්සවය සමයේ කුකුළු මස් මිලට වෙන දේ…

 එළඹෙන උත්සවය සමයේ කුකුළු මස් මිලට වෙන දේ…

එළඹෙන උත්සවය සමයේ ඉල්ලුම ඉහළ යාම සැලකිල්ලට ගෙන කුකුළු මස් මිල අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඒ අනුව කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1080ක් දක්වා අඩු කිරිමට පියවර ගන්නා බව එම සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා සඳහන් කරයි.

මේ අතර බිත්තර මිල ද පහළ දැමීමට කටයුතු කරන බවද ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.

Newspedia 02

Related post