අටමස්ථානාධිපති හිමිගේ දේහයට දුන් රාජ්‍ය ගෞරව එපා කියයි!

 අටමස්ථානාධිපති හිමිගේ දේහයට දුන් රාජ්‍ය ගෞරව එපා කියයි!

අපවත් වී වදාළ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ දේහයට ලබා දුන් රාජ්‍ය ගෞරව නොපිළිගැනීමට මහනාහිමිවරු තීරණය කොට ඇත.

මේ අවස්ථාවේදී ජනතාව විදින දුක් වේදනාවන් හේතුවෙන් අනවශ්‍ය රාජ්‍ය වියදම් අවම කිරීම සදහා මෙම තීරණය ගත් බව පූජ්‍ය පල්ලේගම හේරතන හිමියෝ පැවසූහ.

Newspedia 02

Related post