සතොස බඩු 6 ක මිල අඩු කරයි.

 සතොස බඩු 6 ක මිල අඩු කරයි.

රජයට අයත් ලංකා සතොස භාණ්ඩ 06ක මිල අඩු කරන බව නිවේදනය කර ඇත.

ලංකා සතොසට අනුව මෙම මිල පහත වැටීම 2022 ඔක්තොම්බර් 19 වන දින අද සිට ක්‍රියාත්මක වේ.

කිලෝග්‍රෑමයක භාණ්ඩ 06 ක අඩු කළ මිල පහත පරිදි වේ.

  1. සුදුළූණු රු. 60 කින් මිල අඩු කෙරේ.
    නව මිල – රු. 490
  1. තිරිඟු පිටි රුපියල 55 කින් අඩු කෙරේ. නව මිල – රු. 320
  1. හාල්මැස්සන් රු. 50කින් අඩු කෙරේ. නව මිල – රු. 1,450 කි
  1. පරිප්පු රු. 30කින් මිල අඩු කෙරේ. නව මිල – රු. 285
  1. සුදු සීනි රුපියල් 15 කින් අඩු කෙරේ. නව මිල – රු. 260
  1. ආනයනික සුදු සහල් රු. 5 කින් මිල අඩු කෙරේ. නව මිල – රු. 169

Newspedia 01

Related post