බැසිල් ඉල්ලක කරොත් බුද්ධිමතුන්ගේ සේවය නැතිවෙනවා! – 22කට පොහොට්ටුව විරුද්ධයි!

 බැසිල් ඉල්ලක කරොත් බුද්ධිමතුන්ගේ සේවය නැතිවෙනවා! – 22කට පොහොට්ටුව විරුද්ධයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 22 වන සංශෝධනයට විරුද්ධ බව එම පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

බැසිල් රාජපක්‍ෂ මහතා ඉලක්ක කර ගනිමින් සිදුකරන මෙම ව්‍යවස්ථා සංශෝධන මගින් විදේශවල සිටින බුද්ධිමතුන්ගේ සේවය මෙරටට ලබා ගැනීමට නොහැකි වන බැවින් ඊට විරුද්ධ වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වාදී තිබේ.

ඊයේ (18) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පවසා ඇත.

Newspedia 02

Related post