නීති අධ්‍යයන කටයුතු ඉංග්‍රීසියෙන් පමණයි!

 නීති අධ්‍යයන කටයුතු ඉංග්‍රීසියෙන් පමණයි!

නීති අධ්‍යාපනය හැදෑරීම වෙනුවෙන් ප්‍රවේශ විභාගය සිංහල හා දෙමළ යන භාෂාවෙන් සිදුකළ හැකි නමුත් අධ්‍යන කටයුතු සිදුකළ යුතු වන්නේ ඉංග්‍රීසියෙන් බව නීති අධ්‍යාපන කොමිෂම සඳහන් කර ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවැසුවේ අධ්‍යන කටයුතු ඉංග්‍රීසියෙන් කිරීම මගින් බෙදීමකින් තොරව ඉංග්‍රීසා භාෂා දැනුම ඇති නීතිඥයෙක් බිහිවන බවයි.

වෛද්‍ය, ඉංජිනේරු, කළමණාකරණය වැනි පාඨමාලාවන් ඉංග්‍රීසියෙන් කළ හැකි නම් නීති අධ්‍යාපනය තුළ එය සිදු කළ නොහැක්කේ මන්දැයි අලි සබ්‍රි මහතා මෙහිදි ප්‍රශ්න කළේය.

Newspedia 01

Related post