දුෂ්මන්ත චමීරගේ ලෝක කුසලාන සිහිනය බොඳවෙයි!

 දුෂ්මන්ත චමීරගේ ලෝක කුසලාන සිහිනය බොඳවෙයි!

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ති‌බේ.

ඊයේ (18) UAE කණ්ඩායමට එරෙහි තරඟයේදී පාදයේ ඇතිවූ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Newspedia 02

Related post