තිළිණි හා අනියම් සැමි ඉසුරු යළි රිමාන්ඩ්!

 තිළිණි හා අනියම් සැමි ඉසුරු යළි රිමාන්ඩ්!

කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් හා ප්‍රභූ පුද්ගලයන්ගෙන්, හිමිවරුන්ගෙන් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලී හා ඇයගේ අනියම් සැමියවන ඉසුරු බණ්ඩාරව යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩු විභාගය සිදුකිරීමෙන් අනතුරුවය.

Newspedia 02

Related post