ඛනිජ තෙල් පනත සම්මත වීමේ වාසි ගැන කංචන කියන දේ!

 ඛනිජ තෙල් පනත සම්මත වීමේ වාසි ගැන කංචන කියන දේ!

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධන පනත පාර්ලිමේන්තුවේ සම්මත වීම තුළින් ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට මෙරට බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රවේශවීමට හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඒ අනුව ඛනිජ තෙල් සංස්ථා ඒකාධිකාරිය අහෝසි වන අතර ගුවන් යානා ඉන්ධන ඇතුළු සෙසු ක්ෂේත්‍ර සඳහා නව ආයෝජන වෙනුවෙන් අවස්ථාව උදා කිරීමට ඇති නීතිමය බාධාවන් ඉවත් වන බවය.

සිය Twitter ගිණුමේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කර තිබෙනවා.

අදාළ Twitter පණිවිඩය පහතින්,

Newspedia 01

Related post