2023 සඳහා විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට! Local Political October 18, 2022 0 157 1 minute read 2023 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් එම විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.