ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි ජයක් හිමිකර ගනී!

 ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි ජයක් හිමිකර ගනී!

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 79ක සුපිරි ජයක් හිමිවිය.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 152ක් රැස්කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි UAE කණ්ඩායමට පන්දුවාර 17යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 73ක් පමණි.

Newspedia 02

Related post