ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරඟය ඇරඹේ!

 ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරඟය ඇරඹේ!

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් අතර තරඟය අද (18) ඕස්ට්‍රේලියාවේ ජීලෝන්ග්හි දී පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රථමයෙන් පන්දුව රැකීමට තීරණය කළේය.

අද තරගයට ධනුෂ්ක ගුණතිලක වෙනුවට චරිත් අසලංක කැදවීමට පියවර ගෙන ඇත

Newspedia 02

Related post